News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත් වෙයි

534 Views


ගුරුවරුන් හා විදුහල්පතිවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත් වෙයි

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද සිට ආරම්භ කර තිබෙනවා.

ඒ ගුරු වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හා ඉකුත්දා ගුරු සංගම් නායකයින් නිරෝධායන නීති උල්ලංඝණය කළ බව පවසමින් මර්දනය කිරීම ආදී හේතුකොටගෙනයි.


News Articles
Latest Videos
Most Popular Post