News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගාල්ලෙන්

910 Views


ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගාල්ලෙන්

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගාල්ලෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 239ක්. දෙවැනියට වැඩිම ගම්පහින් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන දැක්වෙන්නේ ආසාදිතයින් 211ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post