News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

අකුණූසැර වැදිම් හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 60 ක් ජිවිතක්‍ෂයට

595 Views


අකුණූසැර වැදිම් හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 60 ක් ජිවිතක්‍ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හා රාජස්ථාන් ප්‍රාන්තවල අකුණූසැර වැදිම් හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 60 ක් මිය ගොස් තිබෙනවා. මේ අතර සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අකුණුසැර වැදීමෙන් පුද්ගලයින් 11 මියගොස් තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සතුන්ද විශාල ප්‍රමාණයක් ද මෙලෙස අකුණු සැර වැදීමෙන් එරට මියගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post