දිනක් තුළ මේ දක්වා වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ (12) දිනය තුළ එන්නත් මාත්‍රා 232,526 ක ප්‍රමාණයක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.
මෙරට පුද්ගලයින් 1,504,809 දෙනෙකු මේ වනවිට එන්නත්කරණය සම්පුර්ණ කර තිබෙනවා.එමෙන්ම පුද්ගලයින් 4,215,519 දෙනෙකු එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන තිබෙනවා.