News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ඇති වූ ගින්නකින් 50ක් මිය යයි

559 Views


ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ඇති වූ ගින්නකින් 50ක් මිය යයි

ඉරාකයේ කොරෝනා ආසදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා වෙන් කර ඇති රෝහල් වාට්ටුවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

එරට ගිනි නිවන අංශ මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර සිද්ධිය පිලිබදව රෝහල් ප්‍රධානියා අත්අඩංගුවට ගන්නා ලෙස ඉරාක ජනාධිපතිවරයා නියෝග ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post