News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක්

656 Views


කොවැක්ස් පහසුකම යටතේ  ශ්‍රී ලංකාවට ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක්

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් ලබා දෙන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සදහන් කරනවා.

මේ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අතිරේක මාත්‍රාවන් මිලියන 11ක් ජපානය විසින් ලබා දීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post