News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

අන්තර් පළාත් සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

493 Views


අන්තර් පළාත් සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද  සිට

අන්තර් පළාත් සීමිත බස් හා දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අද සිට ධාවනය කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා. ඒ සදහා කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි වූ බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post