News Line| Off Air
Generic placeholder image

Jul
15

13 හැවිරිදි දැරියකුත් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි

523 Views


13 හැවිරිදි දැරියකුත් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි

13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. අදාල සිද්ධිය පිලිබදව දැරියගේ පියාද ඇතුළු පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය සදහන් කරන්නේ.

මීට පෙර ද 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම පිළිබද සිද්ධියක් වාර්තා වූ අතර ඒ පිලිබදව විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post