News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

ගුරු වර්ජනය අඛණ්ඩව

436 Views


ගුරු වර්ජනය අඛණ්ඩව

ඉකුත්දා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරනවා.

ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ගැටලු විසදීමට අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍යතාවක් නොමැති බවත් ඒ සදහා ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වයක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post