News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

313 Views


ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අද දසවන දිනටත් ක්‍රියාත්මකයි.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඉකුත් දා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්හ කල අතර කෙසේවෙතත් ගුරු වෘත්තිය සමිති ඉල්ලා සිටින පරිදි ක්ෂණික ව වැටුප් ඉහළ දැමිය නොහැකි බවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post