News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් හෙට මෙරටට

504 Views


චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම්  එන්නත්  මාත්‍රා  ලක්ෂ 20 ක් හෙට මෙරටට

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් හෙට මෙරටට ලැබීමට නියමිත අතර ඒ අනුව මේ දක්වා මෙරටට ලැබුණු සමස්ත සයිනොෆාම් මාත්‍රා ගණන ලක්ෂ 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාල එන්නත් මාත්‍රා තොගය දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක බෙදාහැරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post