News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් යානා දෙකක් අද අලුයම දිවයිනට පැමිණෙයි

642 Views


සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් යානා දෙකක් අද අලුයම  දිවයිනට පැමිණෙයි

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් ගුවන් යානා දෙකක් අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා. අදාල එන්නත් තොගය දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක බෙදා හැරීමට නියමිතයි.

තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 36ක් ඉදිරි සති දෙක තුල මෙරටට ලැබීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post