News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

වයස අවුරුදු 18ට වැඩි පිරිසටත් අද සිට එන්නත් දීම අරඹයි

1090 Views


වයස අවුරුදු 18ට වැඩි පිරිසටත් අද සිට එන්නත් දීම අරඹයි

වයස අවුරුදු 18ට වැඩි පිරිසටත් එන්නත් ලබා දීම අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා. අද දිනයේ ද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍ර ලක්ෂ 20 ක් මෙරටට ලැබුණු අතර ඒ තුලින් මෙරට සිදු කෙරෙන එන්නත්කරණ වැඩසටහන් වේගවත් කිරීමට හැකි වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post