News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් එන්නත ලබාගනී

535 Views


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ්  එන්නත ලබාගනී

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ තමාට කොවිඩ් ආසාදිතව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගැනීමට කටයුතු කළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post