News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

MV Asphalt Princess නෞකාව ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගැනේ

696 Views


MV Asphalt Princess නෞකාව ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේදී  සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගැනේ

MV Asphalt Princess නෞකාව ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගැනීමකට ලක් කර තිබෙනවා. පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබියදී අදාල නෞකාව පැහැර ගැනීමකට ලක් කර තිබෙන අතර ඉරාන හමුදා විසින් මෙම පැහැරගැනීම සිදු කරන්නට ඇති බවටටී සැක පල කරන්නේ.

කෙසේ වෙතත් ඉරානය අදාල පැහැරගැනීම පිලිබදව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. පැහැර ගැනීමට ලක් වුනු නෞකාව තාර ප්‍රවාහනය කරමින් තිබී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post