News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

ඊයේ ආසාදිතයින් 2,450ක්

616 Views


ඊයේ ආසාදිතයින් 2,450ක්

ඊයේ ආසාදිතයින් 2,450ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 311ක්.
කොළඹින් 293ක් සහ කළුතර දිස්ත්‍රික්යෙන් ආසාදිතයින් 223ක් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 316,194 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post