News Line| Off Air
Generic placeholder image

Aug
6

ගෝනියක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

1117 Views


ගෝනියක් තුළ තිබී  කාන්තා මළ සිරුරක් හමුවෙයි

ගෝනියක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා. ඒ වෙළෙඳසැළක් අසල ගෝනියක් තුළ තිබියදී. මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය බැංකුවට යන බව පවසා නිවසින් පිටව ගිය බවයි ඇයගේ අතුරුදහන් වීම පිලිබදව සිදු කරන ලද පැමිණිල්ලේ සදහන් වන්නේ.

කෙසේ වෙතත් අදාල කාන්තාව ත්‍රීරෝද රථයකින් බැංකුවට යෑම සඳහා පිටත්වී ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරාම අදාල ගෝනිය වෙළෙඳසැළ වෙත ගෙනැවිත් ඇති බවයි පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ. අදාල ත්‍රි රෝද රථ රියදුරා මේ වන විට පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post