News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

අස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා නොගත් පිරිසට දැනුවත් කිරීමක්

559 Views


අස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා නොගත් පිරිසට දැනුවත්  කිරීමක්

අස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව අද (06) දිනයේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post