News Line| Off Air
Generic placeholder image

Latest Posts

Aug
6

දිමුත්ට එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කිරීමට අවස්ථාව

543 Views

දිමුත්ට එංගලන්තයේ  ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක්  නියෝජනය කිරීමට අවස්ථාව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න එංගලන්තය බලා පිටත්වයෑමට නියමිතව තිබෙනවා. ඒ එංගලන්ත නොටිංහැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි.

News Articles
Latest Videos
Most Popular Post