News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

කොවිඩ් ආසාදිතව පාසල් ගුරුවරියක් මිය යයි

1361 Views


කොවිඩ් ආසාදිතව පාසල් ගුරුවරියක් මිය යයි

බදුල්ල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව සිටි පාසල් ගුරුවරියක් මියගොස් තිබෙනවා. අදාල පාසල් ගුරුවරිය ඊයේ දිනයේ රෝහල් ගත කර තිබෙන අතර ඇය රෝහල්ගත කරන විටත් අසාද්‍ය තත්වයේ පසු වූ බවයි පැවසෙන්නේ.

49 හැවිරිදි එම ගුරුවරිය බදුල්ල යාම්පානම් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post