රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් කැදවීමට හා එමෙන්ම එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරේ.