News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට පනවන දඩය මෙන්න

452 Views


වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට පනවන දඩය මෙන්න

වෙළෙදපොලේ පවතින නියම කර ඇති මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට පනවන දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මිට පෙර එම දඩ මුදල රුපියල් 2,500ක් ලෙස පැවතුණා.

ඊට අදාල ගැසට් නිවේදනය අද දින නිකුත් කිරීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post