News Line| Off Air
Generic placeholder image

Aug
10

කැලණි ගඟට කුණු දමන්නන් සොයා CCTV කැමරා සවි කිරීමට සැලසුම්

552 Views


කැලණි ගඟට කුණු දමන්නන් සොයා  CCTV කැමරා සවි කිරීමට සැලසුම්

කැලණි ගඟට කුණු දමන්නන් සෙවීම සදහා CCTV කැමරා සවි කිරීමට පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා. ඒ පරිසර අමාත්‍යාංශයෙන් මෙහෙයවන ”සුරකිමු ගංගා වැඩසටහන” යටතේයි.


News Articles
Latest Videos
Most Popular Post