News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

විවාහ මංගල උත්සව සඳහා සහභාගී වීය හැකි උපරිම අමුත්තන් ගණන 50කට සිමා කෙරේ

646 Views


විවාහ මංගල උත්සව සඳහා  සහභාගී වීය හැකි උපරිම අමුත්තන් ගණන 50කට සිමා කෙරේ

පවතින කොරෝනා අවදානම හේතුවෙන් විවාහ මංගල උත්සව සඳහා සහභාගී වීය හැකි උපරිම අමුත්තන් ගණන 50කට සිමා කර තිබෙනවා. මේ අතර
අත්‍යාවශ්‍ය සේවා වලට සම්බන්ධ නොවන කිසිදු පුද්ගලයෙකුට පළාත් අතර සංචරණය කිරිමට අවසර හිමි නොවේ.

අද සවස් කාලයේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post