News Line| Off Air
Generic placeholder image

Aug
11

අඛණ්ඩව දෙවන දිනටත් කොවිඩ් මරණ ගණන 100 ඉක්මවයි

405 Views


අඛණ්ඩව දෙවන දිනටත් කොවිඩ් මරණ ගණන 100 ඉක්මවයි

අඛණ්ඩව දෙවන දිනටත් මෙරට කොවිඩ් මරණ ගණන 100 ඉක්මවා ගොස් තිබෙනවා. පෙරේදා දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස්තිබෙනවා.

අදාල නිවේදනය පහතින්,

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021 08. 10 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු නිවේදන අංක: 800/2021 නිකුත් කරන ලද වේලාව 20:05 දින වාර්තා කරන මරණ සංබ‍යා 2021 අගෝස්තු 10 දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (09) තහවුරු කළ කොව්ඩ් 19 ආසාදිතයන්ගේ වයස් කාණ්ඩ අවුරුදු 30ට අඩු අපුරුදු 30-59 අතර අවුරුදු සහ එකතුව පුරුෂ කාන් තා එකතුව 64 79 02 37 39 101 118 Dmnr' Iwm මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් விருலப்பனை ීලංකාව. இலங்கை (+94 )2515759 (+9411)2514753 www.nows.lk"


News Articles
Latest Videos
Most Popular Post