News Line| Off Air
Generic placeholder image

Latest Posts

Aug
11

නවසීලන්තයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් හෘදයාබාධයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට

539 Views

නවසීලන්තයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක  ක්‍රිස් කෙයාන්ස්  හෘදයාබාධයක් හේතුවෙන්  දැඩි සත්කාර ඒකකයට

නවසීලන්තයේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස් හෘදයාබාධයකට ලක්වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ඔහු සිඩ්නි නගරයේ රෝහලක සැත්කමකට භාජනය කර ඇති බවයි පැවසෙන්නේ.

News Articles
Latest Videos
Most Popular Post