News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ලාෆ් ගෑස් මිල ඉහළට

843 Views


ලාෆ් ගෑස් මිල ඉහළට

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් ඉහල ගොස් තිබෙන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743කි.


News Articles
Latest Videos
Most Popular Post