News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම පිළිබද ජර්මන් හෙදියකට චෝදනා

697 Views


කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම පිළිබද  ජර්මන් හෙදියකට චෝදනා

කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම පිළිබදව ජර්මන් හෙදියකට චෝදනා එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ඒ අනුව අදාල හෙදිය විසින් ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවල දී ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථානයකදී කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍රකර ඇති බවට අනාවරණය වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post