News Line| Off Air
Generic placeholder image

Aug
12

කොවිඩ් ආසාදිතයෙකු හමුවීම නිසා ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සතියකට වැසේ

956 Views

කොවිඩ් ආසාදිතයෙකු  හමුවීම නිසා  ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සතියකට වැසේ

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සතියකට වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වසරකට පසු එම නගරයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවීම හේතුවෙන්.

News Articles
Latest Videos
Most Popular Post