News Line| Off Air
Generic placeholder image

Aug
12

යුද හමුදාවෙන් ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක්

570 Views


යුද හමුදාවෙන්  ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක්

යුද හමුදාවෙන් ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

ජංගම එන්නත්කරණ රථ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශ, දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 15 – මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, ගංගාරාම මාවත – මට්ටක්කුලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 14 – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, කොළඹ 15 – බ්ලුමැන්ඩල් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 02 ක් වශයෙන් අද (12) දිනය පුරා ක්‍රියාත්මක වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post