News Line| Off Air
Generic placeholder image

Aug
12

දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

745 Views


දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post