News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

දකුණු පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමේ

562 Views


දකුණු පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමේ


මේ වන විට පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් දකුණු පළාත මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා. මේ අනුව ලබන 16 වනදා සිට සැප්තැම්බර් මස 15වන දින දක්වා මෙලෙස දකුණු පළාත මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post