දළදා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විට පවතින කොරෝනා අවදානම හේතුවෙන් ඇසළ පෙරහර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ.