News Line| Off Air
Generic placeholder image

Aug
13

ඔක්සිජන් ආනයනය කිරීමට තීරණයක්

628 Views


ඔක්සිජන් ආනයනය කිරීමට තීරණයක්

කොරෝනා ආසාදිතයින් ඉහළ යෑම හේතුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව මැලේසියාවෙන් සහ ඉන්දියාවෙන් එලෙස ඔක්සිජන් ආනයනය කිරීමට තීරණය කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post