News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළවෙනි දවස අද.

702 Views


තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළවෙනි දවස අද.

ගමේ ඡන්දයේ පළවෙනි අදියර අද පටන් ගන්නවා. එ් තමයි තැපැල් ඡන්ද. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළවෙනි දවස අද.

මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල රාජකාරි කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට තමයි අද තැපැල් ඡන්ද දාන්න අවස්ථාව ලැබෙන්නේ.

මැතිවරණ රාජකාරිවල නිරතවෙන අනිත් රාජ්‍ය නිලධාරීන්ට මේ මාසේ 25 සහ 26 අවස්ථාව ලැබෙනවා. අද තැපැල් ඡන්ද ප්‍රකාශ කරන මධ්‍යස්ථාන වලට විශේෂ අාරක්ෂාවකුත් යොදවලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post