News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
4

අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට.- Exclusive

1651 Views


අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට.- Exclusive

බැදුම්කර වංචාව සම්බන්දව චෝදනා ලැබ ඉන්න පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අැලෝසියස් අත්අඩංගුවට අරන් තියෙනවා. අද උදෑසන කොල්ලුපිටිය මල්පාරේ ඔහුගේ නිවසේදී තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ.

එ් වගේම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනත් අත්අඩංගුවට අරන් තියෙනවා. දෙදෙනාම ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාරතුමේන්තුවේ මූලස්ථානයට රැගෙන ගොස් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post