අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය මේ වෙද්දී බෙල්ලන්විල රජමහා විහාරයේ තැන්පත් කරලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමාත් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා.
පෙබරවාරි 08 වෙනිදා පස්වරු 3 ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී අාදාහන පූජෝත්සවය සිදු කරන්න නියමිතයි. මේ වෙද්දිත් අති විශාල පිරිසක් බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහය අවසන් ගෞරව දක්වන්න පැමිණෙමින් ඉන්නවා.
උන්වහන්සේගේ අාදාහන කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත් වන්න තීරණය කරලා තියෙනවා.
https://www.facebook.com/siyathatv/videos/1989824631258798/