News Line| Off Air
Generic placeholder image

Feb
10

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්, ගණනය කිරීම් ඇරඹේ.

409 Views


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්, ගණනය කිරීම් ඇරඹේ.

2018 පළාත් පාලන මැතිවරණය අද හවස 4 ට අවසන් වුණා. සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක තිබුණා කියලා.

හවස 4.30 ට ඡන්දය ගණන් කිරීමේ කටයුතු කරනවා. බොහෝ ස්ථානවල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේමයි ඡන්දය ගණන් කරන්නේ.

පළවෙනි ඡන්ද ප්‍රතිඵලයේ ඉදන් අවසන් ඡන්ද ප්‍රතිඵලය දක්වා එසැනින් ගෙන එන්න සියත FM සහ සියත 24 සූදානමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post