News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

ඡන්ද ප්‍රතිඵල පරක්කු ඇයි? හේතුව මෙන්න.

3688 Views


ඡන්ද ප්‍රතිඵල පරක්කු ඇයි? හේතුව මෙන්න.

2018 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වෙනකන් හැමෝම බලාගෙන ඉන්නවා. අද හවස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වේ රාත්‍රී 7 වෙද්දී ප්‍රතිඵල ප්‍රකාශ කිරීම ආරම්භ කරනවා කියලා.

නමුත් තාමත් එකම ප්‍රතිඵලයක්වත් තම නිකුත් කරලා නෑ. මේ සැරේ මැතිවරණයේ ඡන්ද ගණන් කරන්නේ ඡන්ද මධ්‍යස්ථාන වල. මෙවර පළාත් පාලන ඡන්දයෙන් 60% ක් ඡන්දයෙනුත් 40% ක් සමානුපාතික ක්‍රමයෙන් තෝරා ගන්නේ. මේ ක්‍රම දෙකේ ගණනය කිරීම් කරන්න අවශ්‍ය නිසා තමයි වෙනදාට වඩා වැඩි වෙලාවක් ප්‍රතිඵල නිකුත් කරන්න යන්නේ.


News Articles
Latest Videos
Most Popular Post