News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

එක්සත් ජාතික පක්ෂයේ ලොකු පුටුවක් ඉල්ලා අස්වෙයි? – Exclusive

5227 Views


එක්සත් ජාතික පක්ෂයේ ලොකු පුටුවක් ඉල්ලා අස්වෙයි? – Exclusive

පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලයත් එක්ක දැවැන්ත බල පෙරලි රැසක් වෙන්න නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටු කිහිපයෙන් එකක ධූරය හොබවන පුද්ගයෙක් ඉල්ලා අස්වීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණයේ සංවිධානය කිරීම්, ප්‍රචාරණ කටයුතු සියල්ලම භාර වෙලා තිබ්බේ මේ ප්‍රභලයාට. ඡන්දය පරාජය වීමේ වගකීම භාර අරගෙන ඔහු පක්ෂයේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න නියමිතයි.

ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් සියත 24 වෙත දැනගන්න ලැබුනේ, ඔහු අගමැතිතුමා වෙත මේ බව දන්වා තියෙනවා කියලයි. තවත් සුළු මොහොතකින් ඉල්ලා අස්වීමේ ලියුම අගමැතිවරයාට භාර දෙන්න නියමිතයි. මේ පිළීබඳ අලුත්ම තොරතුරු ලද වහාම ඔබට දැනුම් දෙන්න සියත 24 අපි සූදානම්.


News Articles
Latest Videos
Most Popular Post