News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
13

සාකච්ඡා සාර්ථකයි. එජාප තනි ආණ්ඩුව ස්ථිරයි. – එජාප පසුපෙළ මන්ත්‍රීවරු කියයි. – Exclusive

1284 Views


සාකච්ඡා සාර්ථකයි. එජාප තනි ආණ්ඩුව ස්ථිරයි. – එජාප පසුපෙළ මන්ත්‍රීවරු කියයි. – Exclusive

මීට සුළු මොහොතකට කලින් අරලියගහ මන්දිරයේ අගමැතිවරයා සහ එජාප පසුපෙළ මන්ත්‍රීවරු අතර රැස්වීමක් පැවැත් වුණා. එ්කෙදී කතා කරේ මොනවද කියලා රැස්වීමට සහභාගී වුණ සන්දිල් සමරවික්‍රම මන්ත්‍රීවරයාගෙන් සියත FM ප්‍රවෘත්ති අංශය විමසුවා.

සන්දිල් මන්ත්‍රීවරයා කිව්වේ තනි එජාප අාණ්ඩුවක් පිහිටුවන තීරණය ස්ථීර කර ගත්තා. කියලා. කොහොම වුනත් තාමත් දේශපාලන පෙරළි අවසන් වෙලා නෑ. විවිධ පාර්ශව එක්වෙලා බල පෙරලි සදහා සැලසුම් හදනවා.

මේ සියල්ල ගැන එසැනින් ගෙන එන්න සියත 24 සූදානමින් ඉන්නවා.මොහොතින් මොහොත උණුසුම් වෙන ලංකාවේ දේශපාලනයේ අලුත්ම තොරතුරු දැන ගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.


News Articles
Latest Videos
Most Popular Post