News Line| Off Air
Generic placeholder image

Feb
14

ඡන්දයෙන් දිනපු සභිකයන්ට පඩි ගෙවන්න අවුරුද්දකට කොටි 156 ක්.

586 Views

ඡන්දයෙන් දිනපු සභිකයන්ට පඩි ගෙවන්න අවුරුද්දකට කොටි 156 ක්.

අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමය නිසා හැම කොට්ඨාශයටම වගකියන්න ඕන මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. එ් නිසා මේ සැරේ පළාත් පාලන අායතනවලට පන්වුණ සභිකයන් ගණනත් වැඩි වුණා.

අලුත් පළාත් පාලන ඡන්ද ක්‍රමයට කලින් ලංකාවේම පළාත් පාලන අායතන වලට පත්වුණේ සභිකයින් 4486 ක් විතරයි. ඔවුන්ව නඩත්තු කරන්න රජයට අවුරුද්දකට රුපියල් කෝටි 84 ක් වැය වුණා. අලුත් ක්‍රමය නිසා තෝරා ගන්න සභිකයින් ගණන ඩබල් වුණා. මේවර ඡන්දයෙන් සභිකයින් 8325 ක් තෝරා ගන්නවා. මේ අයගේ වැටුප් දීමනා වෙනුවෙන් විතරක් රුපියල් කෝටි 156 ක විතර අමතර වියදමක් දරන්න වෙනවා.

බලන් ගියාම මිනිස්සුන්ට හොදක් කරන්න කියලා හදපු ක්‍රමයෙන් වෙලා තියෙන්නේ මිනිස්සු කබලෙන් ලිපට වැටුණ එක. මොකද මේ සේරම වියදම් ගෙවන්නේ මහජනතාවගේ බදු මුදලින්.

News Articles
Latest Videos
Most Popular Post