News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

“ලංකාවේ වෙලාව හොද නම් මම අනිවාර්යෙන් ජනාධිපති වෙනවා” – රොහාන් පල්ලෙවත්ත පළමු වරට ඔබ අමතයි.

7458 Views


“ලංකාවේ වෙලාව හොද නම් මම අනිවාර්යෙන් ජනාධිපති වෙනවා” – රොහාන් පල්ලෙවත්ත පළමු වරට ඔබ අමතයි.

ලංකාවේ ඔක්කොම ණය දවසින් ගෙවන කෙනා ගැනයි දැන් හැමෝම කතා වෙන්නේ. ඒ සියත 24 අපි ගිය ඉරිදා පළකරපු වාර්තාව නිසායි. ලක්ෂ දෙකකට අධික පිරිසක් මේ ලිපිය වෙනුවෙන් අපිට ප්‍රතිචාර දැක්වුවා. ඉතින් ලංකාවේ ඉන්න අය වගේම ලොව පුරා රටවල් ගණනාවක ඉන්න ශ්‍රී ලාංකිකයෝ මේ රොහාන් කවුද කියලා හොයලා බලන්න ගත්තා. ඒ නිසා සියත 24 අපි ඔහුව හොයාගෙන යන්න තීරණය කළා.

හිස් අතින් නෙවෙයි, මේ රොහාන් පල්ලෙවත්ත මේ වෙලාවේ හම්බ වුනොත් ඔහුගෙන් ඔබ අහන්න හිතාගෙන ඉන්න ප්‍රශ්ණත් අරගෙනයි.
මේ තියෙන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා වෙනවා කියලා ප්‍රසිද්ධ කරාට පස්සේ රොහාන් පල්ලෙවත්ත මුහුණ දුන් පළමු Video සාකච්ඡාවයි.

https://www.youtube.com/watch?v=-2r8ebh3svc


News Articles
Latest Videos
Most Popular Post