News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

කැබිනට් සංශෝධනයක්. රනිල් අගමැති. යහපාලනය ඉස්සරහටම. – රාජිත මාධ්‍යට කියයි.

800 Views


කැබිනට් සංශෝධනයක්. රනිල් අගමැති. යහපාලනය ඉස්සරහටම. – රාජිත මාධ්‍යට කියයි.

පළාත් පාලන ඡන්දය ඉවර වුණා විතරයි කරලියට අාව මාතෘකාව තමයි එජාප තනි අාණ්ඩුව. ඊට පස්සේ ශ්‍රීලනිපය තවත් අාණ්ඩුවක් පිහිටුවනවා කියලා මාතෘකාවකුත් කරළියේ පෙරලි කරා.

පහුගිය දවස් කිහිපයේම පක්ෂ විපක්ෂ රැස්වීම් , සාකඡ්චා රැසක් තිබ්බා. අද දවල් තිබ්බ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස් වීමේදී රාජිත සේනාරත්න මහතා කිව්වේ එජාප ශ්‍රීලනිප එකමුතුවෙන් යහපාලන අාණ්ඩුව දිගටම යනවා කියලා.

එ් වගේම රනිල් වික්‍රමසිංහ මහතා දිගටම අගමැතිධූරයේ ඉන්න ගමන් අලුත් කැබිනට් සංශෝධනයක් කරනවා කියලත් කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post