News Line| Off Air
Generic placeholder image

Feb
16

මහගරම නගර සභාවට බඩල්ගමින් එන තරුණියෝ මෙන්න. – Exclusive

2478 Views


මහගරම නගර සභාවට බඩල්ගමින් එන තරුණියෝ මෙන්න. – Exclusive

පළාත් පාලන ඡන්දය අවසන් වුනත් තාමත් එ් උණුසුම අඩුවෙලා නෑ. මහරගම නගර සභාවට පත්වුණ සභිකයන් ගැන රටේ ලොකු කතා බහක් අැති වෙලා තියෙනවා.

මහරගම නගර සභාව ජයග්‍රහණය කරේ පොදුජන පෙරමුණ. හැබැයි ඔවුන් මහරගමට ඉදිරිපත් කරලා තියෙන්නේ කවදාවත් මහරගමට අැවිල්ලාවත් නැති බඩල්ගම, මාමයිට් ජනපදයේ පිරිසක්. එ් අතර පාසල් අධ්‍යාපනය හමාර කළ සිසුවියන් කිහිප දෙනෙක් ඉන්නවා. එ් වගේම අවුරුදු 80 ව ඉක්මවුව පුද්ගලයින් 3 දෙනෙක් ඉන්නවා. එක් අයෙක් අංශභාග තත්වයෙන් පෙළෙනවා.

මේ නිසා මහරගම නගර සභාව අර්බුදයකට ලක්වෙලා තියෙන්නේ. මේ ගැන සියතේ අරවින්ද හරි ලස්සන කතාවක් කිව්වා. මේ තියෙන්නේ එ් කතාව.


News Articles
Latest Videos
Most Popular Post