News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

සංගීත ප්‍රසංග වල නර්ථනයට රොබෝවරු

409 Views


සංගීත ප්‍රසංග වල නර්ථනයට රොබෝවරු

සංගීත ප්‍රසංග වල ගැහැණු ළමයි ටිකක් Stage එක උඩ නටන එක අනිවාර්ය අංගයක්. ඒ වෙලාවට පල්ලෙහා ඉන්න කොල්ලෝ ටික විසිල් එක්ක එහෙම ගහද්දි තමයි Show එක නැගලා යන්නෙ. හැබැයි අනාගතේදී සංගීත ප්‍රසංගවල නටන්න රොබෝලා අවොත් මොනවා වෙයිද?

වැඩිය හිතන්න එපා ඒක ළගදීම ඇත්ත වෙන්නයි යන්නෙ. මොකද පහුගිය දවසක චීන සමාගමක් හරි අපූරු නර්තන ප්‍රසංගයක් තිබ්බා. හැබැයි Dance කළේ රොබෝලා. ඒකත් එකෙක්නෙක් දෙන්නෙක් නෙවෙයි 1069ක්. ඉතින් මේ ප්‍රසංගය ගිනස් ලෝක වාර්තා පොතටත් ඇතුලත් වුණා. එකම ස්ථානයක එකවගේ රොබෝලා වැඩිම ගණනක් එක වගේ කරපු නර්තනය විදිහටයි මේ වාර්තාව සටහන් වුණේ.

මේ රෝබෝලගේ නම තමයි Dobi. ලගදීම මේ රොබෝලා වෙළඳ පොළටත් එනවලු. එහෙම වුනොත් නම් ඉතින් Dancing Group වල නංගිලටSorry ම තමා.මේ තියෙන Video එකෙන් බලාගන්නකෝ රොබෝලගේ නටපු නැටුම කොහොමද කියලා…

https://youtu.be/ouZb_Yb6HPg


News Articles
Latest Videos
Most Popular Post