News Line| Off Air
Generic placeholder image

Aug
7

SLC T20 League තරඟාවලිය අදින් ඇරඹේ

504 Views


SLC T20 League තරඟාවලිය අදින් ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 League තරඟාවලිය අද (07) සිට ආරම්භ වීමට නියමිතයි.

අද දින තරගය සඳහා, දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් Team Blues කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Team Greens කණ්ඩායම තරග වදිනු ඇත. මෙම තරගය අද දහවල් 1.30 ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post