News Line| Off Air
Generic placeholder image

Feb
3

11 වන වරටත් පවත්වන ලේ දන්දීමේ මහා පින්කම

49 Views


11 වන වරටත් පවත්වන ලේ දන්දීමේ මහා පින්කම

කොහිලවත්ත, ගංගාතිලක පුරාණ විහාරස්ථ අන්‍යොන්‍යාධාර සුභසාධක සමිතිය මගින් 11 වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ මහා පිංකම, පෙබරවාරි 04 වනදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු මේ වනවිට සූදානම්.

ලේ දන් දී ජීවිතයක් සුරකින මෙම මහා පුණ්‍යකර්මයට දායක වීම සඳහා නියමිත දින විහාරස්ථාන භූමියට පැමිණෙන ලෙස සියලු පින්වත් පරිත්‍යාගශීලීන් වෙත සංවිධායක මණ්ඩලය ගෞරව පූර්වකව ඇරයුම් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post