News Line| Off Air
Generic placeholder image

Feb
22

ලොකු අයට පොඩි පුටු, පොඩි අයට ලොකු පුටු. – අලුත්ම කැබිනට් සංශෝධනයේදී සිද්ධ වෙනදේ මෙන්න. – Exclusive

1472 Views


ලොකු අයට පොඩි පුටු, පොඩි අයට ලොකු පුටු. – අලුත්ම කැබිනට් සංශෝධනයේදී සිද්ධ වෙනදේ මෙන්න. – Exclusive

ලංකාවේ අලුත්ම දේශපාලන පුවත තමයි කැබිනට් සංශෝධනය. අාරංචි වෙන විදියට අද මේ කැබිනට් සංශෝධනය වෙන්න පුළුවන්.

එජාපයේ ප්‍රබල අැමතිවරු කිහිප දෙනෙක්ට තිබුන අැමති පට්ටම් අහිමි වෙනවා කියලා තමයි අාරංචි වෙන්නේ. එ් වගේම එජාපයේ තරුණ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ට අලුතින් අැමති ධූර ලැබෙන්නත් නියමිතයි. නලීන් බණ්ඩාර සහ බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන්ට බොහෝවිට අද අැමතිධූර ලැබෙයි කියලයි අපිට අාරංචි වුණේ.


News Articles
Latest Videos
Most Popular Post