News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

දැන් ඔබ ලක්ෂ 4ක් ණය කාරයෙක් බව දන්නවද?

819 Views


දැන් ඔබ ලක්ෂ 4ක් ණය කාරයෙක් බව දන්නවද?

සමහරු ණය ගන්න කැමති නෑ. ණයකාරයෙක් වෙනවට බයට. හැබැයි ඔබ ලංකාවේ පුරවැසියෙක් නම් ඉපදෙනකොටම ලෝකෙටම ණයකාරයෙක් වෙලා ඉවරයි. එ්කට හේතුව තමයි මේ දක්වා ලංකාව පාලනය කරපු අාණ්ඩු විදේශ රටවලින් ණය ගත්ත එක.

2016 අවසාන වෙද්දී ලංකාවේ පුරවැසියෙක් රුපියල් 417,913 ක් රටට ණයයි. එ්ක 2015 රුපියල් 373, 462 ක අගයට වඩා 44,451 ක ඉහළ යාමක්. ප්‍රතිශතයක් විදියට 12% ක වැඩි වීමක්. 2005 වෙද්දී ලංකාවේ එ්ක පුද්ගල ණය බර තිබ්බේ රුපියල් 108,908 ක මට්ටමේ.

විගණකාධිපතිවරයා කියන්නේ රුපියලේ අගය අවප්‍රමාණ වීම සහ විදෙස් ණය ප්‍රමාණය වැඩි වීම මේකට හේතුව කියලා. ඉස්සරහට තවත් එ්ක පුද්ගල ණය බර තවත් ඉහළ යන්න පුළුවන් කියලා.


News Articles
Latest Videos
Most Popular Post